Saturday, September 8, 2012

~~~ මාතර නගරයෙන් නිවසක් සදහා සිහින මවන ඔබට…….. 










                 මාතර නගරයෙන් නිවසක් සදහා සිහින මවන ඔබට…….. 

මාතර මහා නගර සභා සීමාව තුල හිත්තැටියේ මුචලින්ද පිරිවෙන් පාරේ නිස්කලංක මනරම් පරිසරයක සියලුම නාගරික පහසුකම් සහිත (ජල,විදුලි) පුර්චස් 8.6 පමණ ඉඩමක, කාමර 03 ක්, අලින්දයක්, ආහාර කාමරයක් හා පිටත වැසිකිලියක්  සහිත නිවාස ලක්ෂ 30 කට (3000000/=) හෝ ඊට ආසන්න ගණනකට විකිනෙ. නගරයේ ප්‍රධාන පාසල් 03 වන රාහුල, සුජාතා හා මාතර මහා විද්‍යාල වලට පාපැදියකින් විනාඩි 07 ක කාලයකින් ලගා විය හැකි දුරකින් ඉඩම පිහිටි අතර දරුවන්ගේ අධ්‍යාපනය ගැන උනන්දු වන දෙමාපියන්ට මෙය කදිම අවස්ථාවකි.

දු.ක:- 0779341809

~~~Land & property for sale.....

Though it looks like a small house, it contains 03 bed rooms, 1 sitting room, 1 dining hall, outside bath room and a toilet. Yet; as it situated within Matara municipal council having all urban infrastructure facilities as such as, public drain water, electricity etc. Total extension being 8.6 perches and can reach to the hub of Matara town within 07 minutes by a paddling bicycle.
               
  Expected bid Rs.3000000/=, even though price can be negotiable and it is a golden opportunity for who concern of future education of their own kids. Because location wise it sustains vry strategic value as it is so closed to the 03 major colleges as such as “Rahula”,” Sujatha” and “Matara Maha Vidyalaya”.

Expected price: - Rs.3000000/=
Location: - close to “Rahula” & “Sujatha” colleges
Extension: - 8.6 perches
Contact Details: - H.P +940779341809
  http://lanka-paramount-properties.blogspot.com

No comments:

Post a Comment