Sunday, September 16, 2012


~~~Land & Building for sale...







         26th December 2004 by 09.clock a.m, Sri Lanka was hit by a powerful Tsunami. Indeed, before this tragedy this building had been a cozy home. But, soon after the Tsunami, this building had been abandoned. Indeed, it demands considerable rejuvenation and it would cost few hundred thousand rupees. Although, by considering cost of the repair, the price of the building having fixed.
          Yet; it has got five number of large rooms, one sitting room, one kitchen, one dining room, inbuilt toilets & bath rooms etc. Furthermore, as it has located within the hub of the town, it is so close to the three major national schools.

Expected price: - Rs 4200000/=(price negotiable)                                
Location: - Mid of Matara town.
Extension: - 10.50 perches
Ref # 8
Contact Details: - H.P +940779341809
        E-Mail- lankaparamountproperties@gmail.com
                           http://lanka-paramount-properties.blogspot.com

~~~මාතර  නගරයෙන්  නිවසක්........

වසර 2004 සුනාමියෙන් පසු මෙකී නිවස අයිතිකරු විසින් අමතක කල සේය්යාවකි. නමුත්, ලක්ෂ 05 ක පමණ මුදලක් වියදම් කිරීමෙන් පෙර තිබූ සුන්දර සිරියාව නැවත ලගා කර ගත හැක. විශාල කාමර 05 කින්ද, ආහාර කාමරයකින්ද, විසිත්ත කාමරයකින්ද, ඇතුලත වැසිකිලි හා නාන කාමර වලින්ද සමන්විතය. නගර මධ්‍යයේ නමුත් සෑම පැත්තකින්ම සෙසු නිවාස වලින් වටවී ඇත. හැරත් ප්‍රධාන පෙලේ ජාතික පාසල් 3 කට යාර කිහිපයක් දුරින් පිහිටා තිබීම සුවිශේෂිතයි.
Ref # 8
අමතන්න:- දු.ක 0779341809

අපේක්ෂිත මිල:- රු 4200000/=

ප්‍රමාණය:- පර්චස් 10.50


No comments:

Post a Comment